Pages

Thursday, April 14, 2011

Adventure 7

ෂර්ලොක් හෝම්ස් | නිල් පුෂ්පරාගය



නත්තල් දිනට දින දෙකකට පසු හෝම්ස් හමුවී නත්තල් සුබ පැතීම සදහා ඔහුගේ නිවසට ගියෙමි. ඔහු සෝපාවේ හාන්සි වී සිටියේය. කයවමින් සිටි ප්‍රවෘත්ති පත්‍ර කීපයක්ද අකුලා දමා ළගම තිබිණ. සෝපාව අසල තබා තිබුණු පුටුවක කිලිටි වී ගිය පැරණි ඝණ තොප්පියක් එල්ලා තිබුණේය. එය පරණ වී තැනින් තැන ඉරී ගොස්ය. පුටුව උඩ ලෙන්සයක් සදහ අඩුවක්ද තිබුණේය. ඉන් පැහැදිළි වූයේ ඔහු වැදගත් පරීක්ෂණයක යෙදී සිටි බවයි.

No comments:

Post a Comment