Pages

Thursday, April 14, 2011

Adventure 8

ෂර්ලොක් හෝම්ස් | පුදුම දොස්තර



සුබ උදෑසනක් වේවා නෝනා මහත්මිය යි ඉතා ප්‍රසන්න ලීලාවෙන් කී හෝම්ස්, මගේ නම ෂර්ලොක් හෝම්ස් මේ මගේ ඉතාම හිතවත් මිත්‍රයා. මා සමග කියන ඕනෑම දෙයක් ඔහු ඉදිරියේ කීවාට වරදක් නැහැ. මට පේනවා ඔබ සීතලෙන් වෙව්ලනවා වගේ ඔබට ශීතල යන්න කෝපි කෝප්පයක් ගෙන්වා දෙන්නම් යි කීය.

No comments:

Post a Comment