Pages

Thursday, April 14, 2011

Adventure 9

ෂර්ලොක් හෝම්ස් | මර උගුල




මා කාමරයට ඇතුලු වු විට එක් තැනැත්තෙක් මේසය ළග වාඩි වී සිටියේය. ඔහු ට්වීඩ් ඇදුම් කට්ටලයක් ඇද සිටි අතර හිසේ පැළද තිබූ තොප්පියත් මගේ පොත්ගොඩ උඩ තබා තිබුණේය. එක අතක් ලේන්සුවකින් බැද තිබිණි. එහි ලේ පැල්ලම් කීපයක් විය. ඔහු අවුරුදු විසි පහක් පමණ වයස් වූ මනා පෙනුමකින් හෙබි අයෙකුමුත් ඒ අවස්ථාවේ ඉතා සුදුමැළි ව ගතත් සිතත් මහා දුබල කමකින් පෙළෙමින් උන්නේය.

No comments:

Post a Comment