Pages

Thursday, April 14, 2011

Adventure 10

ෂර්ලොක් හෝම්ස් | වංශවත් තනිකඩයා



මා හිතවත් ෂර්ලොක් හෝම්ස් මහතාණෙනි.
ඔබේ දක්ෂතාවය හා විශේෂ බුද්ධිය ගැන මට කරුණු කී බැක්වෝටර් සාමිවරයා ඔබ කෙරෙහි ඕනෑම දෙයක් ගැන සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බව කීවා. ඒ නිසා මට විශේෂ චිත්ත වේදනාවක් ගෙනදුන් මගේ විවාහය සම්බන්ධ සිද්ධියක් ගැන ඕබේ උපදෙස් ලබා ගැනීමට මා අදහස් කරනවා. අද සවස හතරට මා ඔබ හමුවීමට එන නිසා ඔබේ වෙනත් වැඩ ඇත්නම් ඒවා කල්දමා මා හමුවන්න. මෙය එතරම් වැදගත් දෙයක් | මීට විශ්වාස සේන්ට් සයිමන්.

No comments:

Post a Comment