Pages

Thursday, April 14, 2011

Adventure 6

ෂර්ලොක් හෝම්ස් | විරූපී මුහුණ සහිත හිගන්නා


දොර ඇරෙනු මට ඇසිනි. හදිස්සියේ කතා කරන වචනත් තරප්පු පෙළ දිගේ නැග එන්නෙකුගේ අඩ් ශබ්දයත් ඇසුනේය. අපේ දොර අරී ගියෙන් අදුරු පැහැති ඇදුමකින් සැරසුනු කලු හිස්වැස්මක් දමාගත් කාන්තාවක් කාමරයට ඇතුලු වූවාය.

No comments:

Post a Comment