Pages

Thursday, April 14, 2011

Adventure 5

ෂර්ලොක් හෝම්ස් | අභිරහස් ලියුම



එක් පරීක්ෂණයක ෂර්ලොක් හෝම්ස් මිනී මැරුම් පිළිබදව තොරතුරු සොයා ගත්තේ මෘත ශරීරයේ අතක තිබූ ඔරලෝසුව නැවත වයින් කර බලා එය පැය දෙකකට කලින් වයින් තැබූ එකක් බව දැනගත් හෝම්ස්, ඔහු ඇදට වී නිදන්නට පටන්ගෙන ඇත්තේ පැය දෙකක් ඇතුලතදී බව තේරුම් ගත්තේය. ඒ අනූව පරීක්ෂණ පැවැත්වූ ඔහුට අභිරහස සම්පූර්ණයෙන්ම අනාවරණය කරගත හැකිවිය.

No comments:

Post a Comment