Pages

Thursday, April 14, 2011

Adventure 4

බොස්කෝම්බ් මිටියාවතේ අභිරහස



ඔබට දින දෙක තුනක් මා වෙනුවෙන් ගත කරන්නට හැකිද ? බටහිර එංගලන්තයෙන් මට විදුලි පණිවුඩයක් දැන් ලැබුණා. බොස්කෝම්බ් මිටියාවතේ සිදු වූ අභිරහස් මරණයක් ගැන පරීක්ෂණයකට මා සමග ඔබත් එන්නාහු නම් බොහොම සන්තෝසයි. මා පැඩින්ටන් වලින් පිටත් වෙන්නේ එකොළහටයි.

No comments:

Post a Comment