Pages

Thursday, April 14, 2011

Adventure 3

ෂර්ලොක් හෝම්ස් | හදුනා ගැනීමේ සිද්ධියක්



මට ඔය ලකුණ කලින් පෙණුනා. පාරේ එහා මෙහා හැසිරීම අපට වැඩක්. ඒ මේ ලකුණු ඈ අපේ උපදෙස් බලාපොරොත්තු වුවත් කෙනෙකුට කීමට තරම් අවදානම් තත්වයක් එහි තිබේදැයි සැකයි. අපිට එය මෙහි සිට හිතන්නට පුලුවනි. ස්ත්‍රීයකට බලවත් වරදක් කල විට ඈ වැනි වැනී තැවි තැවී ඉන්නේ නැතිව වහා ක්‍රියාකරනවා. අපට මේක ආලය සම්බන්ධ කරුණක් කියා සිතිය හැකියි.



No comments:

Post a Comment