Pages

Thursday, April 14, 2011

Adventure 2

ෂර්ලොක් හෝම්ස් | රක්ථ ශීර්ෂ සංගමය




බාහිර වශයෙන් පෙනෙන කරුණු වලට අමතරව ඔබ යම් අවධියක කය වෙහෙසවා වැඩකර තිබෙන බවත්, යම් ගුප්ත සමාජයක සාමාජිකයෙකු බවත්, චීනයේ ජීවත් වුන බවත්, ළගකදී සිට කිසිවක් ලිවීමෙහි යෙදී සිටින බවත් හැර වෙන කිසිවක් ඔබ තුළින් අවබෝධ කරගත නොහැකියි. හෝම්ස් විල්සන් දෙස බලා කීය.

No comments:

Post a Comment