ෂර්ලොක් හෝම්ස් | සුරූපී නළගන
![]() |
ඉතාම වැදගත් කාරණයක් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට අද රාත්‍රී මහත්මයෙකු ඔබ වෙත පැමිණෙනු ඇති. ඔබ ගැන තොරතුරු ලෝකයේ සෑම තැනින්ම අපි ලැබීමු. ඒ කියන ලද වේලාවට ඕබේ කාමරයේ රැදී ඉන්න. ඔබ වෙත එන පුද්ගලයා වෙස් මුහුණක් පැළැද සිටිනු ලැබුවත් වරදවා තේරුම් ගන්න එපා. |
No comments:
Post a Comment